ඩාක් රෑම් නම් ශ්‍රී ලංකා යූ ටියුබ් චැනලය ලංකාණ්ඩුව තහනම් කරයි!

424

වත්මන් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ප්‍රකාශ කළ සම Dark Room නම් ‌යෙූ ටියුබ්ර නාලිකාව  ශ්‍රී ලංකාව තුළ අවහරි කර ඇතය ඒම වෙබ් අඩවිය ප්‍රකාශ කරයි

එම සටහන පහත දැක්වේ.

ආදරණීය සහෘද මිත්‍රවරුනි,

සමස්තයක් යක් ලෙස රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය හා අදහස් ප්‍ර‍කාශ කිරිමේ නිදහස Dark Room හරහා අහුරනු ලැබුවේ ඊයේ (26) දවසේදීය.

මාලිමා රජය ,  ඉතා පැහැදිලිවම කැමැති ආගමක් ඇදහීමේ හා කැමැති දේශපාලන මතයක් දැරීමේ හා සංවිධානය වීමේ නිදහස ඇතුළු මූලික පුරවැසි අයිතිවාසිකම් අහිමි කරමින් සිටී.

නාසි පාලනයට සමාන මර්ධනකාරී අත්තනෝමතිකත්වයක් අප සමාජය ගිලගෙන තිබෙන බව ඔබට ඉතා පැහැදිලි ඇති.

නලින්ද ජයතිස්ස ගේ ජඩකම් හෙලිදරව් කළ Dark Room නාලිකාව තහනම් කරනු ලැබූ හේතු සියල්ල පහත  වීඩියෝවේ සඳහන් වේ.

අපගේ පැරණි නාලිකාව යලි ලබා ගැනීම නීතිමය කටයුතු  දැනටමත් ආරම්භකර ඇති අතර , එතෙක් පහත ඇති ලින්ක් එක සබ්ස්ක්‍රයිබ් කර , බෙල් බට්න් එක ක්ලික් කර මේ අළුත් නාලිකාව  මිතුරන්‍ අතරේ බෙදා හරින්න . අද සිට සුපුරුදු වැඩසටහන් සියල්ල මේ නාලිකාවෙන් ඔබ හමුවට ගෙනෙනු ඇත.

යූ ටියුබ් නාලිකාව ඉවත්කර ඇත.

📌 YouTube

https://www.youtube.com/@DarkRoom_sl

📌 Facebook

https://www.facebook.com/share/1BENYfJwQt/?mibextid=wwXIfr

📌 පැරණි වැඩසටහන් සියල්ලේ වීඩියෝ සහ හඩ පට ඇතුලත් “ඩාක්රෑම්” වෙබ් අඩවිය ඉදිරි සතිය තුල බලාපොරොත්තු වන්න.