2015- 2020 ජනපති මාධ්‍ය කාර්යාලයේ උපකරණ 3,406ක් හොරු ගෙනිහින්!

606

වර්ෂ 2015 -2020 කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ උපකරණ 3,406ක් සොරකම් කර ඇති බව විගණන වර්තාවකින් අනාවරණය වී තිබේ.

රුපියල් කෝටි ගණනක් වටිනා එම සොරකම පිළිබඳව ස්වාධින රූපවාහිනිය සිදු කළ හෙළි කිරීම් පහත වීඩියෝවෙන් දැක්වේ.

Lanka Truth වෙතිනි.