Wednesday, November 20, 2024

2024 මහ මැතිවරණය: ජය දිනූ අපේක්ෂක නාමාවලිය සහ ලද මනාප

ඡායාරූපය වෙරිටේ රිසර්ච් වෙතිනි.

පහත දැක්වෙන්නේ 2024 මහ මැතිවරණයේ වාර්තා වූ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුවකි

අනුරාධපුර දිස්ත්‍රික්කය

එන්පීපී
වසන්ත සමරසිංහ – 251,639
සේන නානායක්කාර – 86,150
සුසිල් රණසිංහ – 72,508
සුසන්ත කුමාර – 71,695
භාග්‍ය ​​ශ්‍රී හේරත් – 63,551
පී ඩී එන් කේ පලිහේන – 52,507
තිළිණ සමරකෝන් – 49,730

එස්.ජේ.බී
රෝහණ බණ්ඩාර – 46,399
සුරංග රත්නායක – 24,348

බදුල්ල දිස්ත්‍රික්කය

එන්පීපී
සමන්ත විද්‍යාරත්න – 208,247
කිට්නන් සෙල්වරාජ් – 60,041
අම්බිකා සැමුවෙල් – 58,201
රවීන්ද්‍ර බණ්ඩාර – 50,822
සුදත් බලගල්ල – 47,980
දිනිඳු සමන් කුමාර – 45,902

එස්.ජේ.බී
නයනා වාසලතිලක – 35,518
චමින්ද විජේසිරි – 29,791

NDF
චාමර සම්පත් දසනායක – 19,359

මඩකලපුව දිස්ත්‍රික්කය

ITAK
ශානකියන් රසමානික්කම් – 65,458
ජී ශ්‍රීනේසන් – 22,773
ශ්‍රීනාත් – 21,202

එන්පීපී
කේ ප්‍රභූ – 14,856

SLMC
ඒ එම් හිස්බුල්ලා – 32,410

කොළඹ දිස්ත්‍රික්කය

හරිනි අමරසූරිය – 655,289
චතුරංග අබේසිංහ – 127,166
සුනිල් වටගල – 125,700
ලක්ෂ්මන් නිපුන ආරච්චි – 96,273
අරුණ පනාගොඩ – 91,081
එරංග ගුණසේකර – 85,180
හර්ෂණ නානායක්කාර – 82,275
කෞෂල්‍යා ආරියරත්න – 80,814
අසිත නිරෝෂණ – 78,990
ආචාර්ය රිස්වි සාලි – 73,018
සුසන්ත දොඩාවත්ත – 65,391
චන්දන සූරියආරච්චි – 63,387
සමන්මලී ගුණසිංහ – 59,657
දේවානන්ද සුරවීර – 54,680

එස්.ජේ.බී
සජිත් ප්‍රේමදාස – 145,611
හර්ෂ ද සිල්වා – 81,473
මුජිබර් රහුමාන් – 43,737
එස් එම් මරික්කාර් – 41,482

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

එන්පීපී
වසන්ත පියතිස්ස – 71,120
මංජුල රත්නායක – 50,838
ප් රියන්ත විජේරත්න – 41,313
මුතුමැණිකේ රත්වත්තේ – 32,145

ACMC
එම් එම් තාහීර් – 14,511

SLMC
මීරාසාහිබු උතුමාලෙබ්බේ – 13,016

ITAK
කවින්ද්‍රන් කෝඩීස්වරන් – 11,962

ගම්පහ
NPP (ආසන 16)

1. විජිත හේරත් – 716,715
2. අනිල් ජයන්ත – 162,433,
3. මහින්ද ජයසිංහ – 137,315
4. ක්‍රිෂාන්ත අබේසේන – 121,825
5. මුනීර් මුලෆර් – 109,815
6. අශෝක රන්වල – 109,332
7. ධර්මප්‍රිය විජේසිංහ – 83,061
8. රුවන් මාපලගම – 78,673
9. ලසිත් බාෂාන – 74,058
10. ප් රගීත් මධුරංග – 70,887
11. චම්පික හෙට්ටිආරච්චි – 70,373
12. රුවන්තිලක ජයකොඩි – 68,210
13. හේමාලි වීරසේකර – 66,737
14. උපාලි අබේවික්‍රම – 60,595
15. ස්ටෙෆනි ප්‍රනාන්දු – 57,634
16. චමින්ද ලලිත් කුමාර – 53,451

SLB(ආසන 3)

1. හර්ෂණ රාජකරුණා – 67,004
2. කාවින්ද ජයවර්ධන – 37,595
3. අමිල ප් රසාද් – 23,699

හම්බන්තොට දිස්ත්‍රික්කය

එන්පීපී
නිහාල් ගලප්පත්ති – 125,983
අතුල වෙළන්දගොඩ – 73,198
සාලිය මදරසිංහ – 65,969
අරවින්ද විතාරණ – 48,807
ප්‍රභා සෙනරත් – 42,249

එස්.ජේ.බී
දිලිප් වෙදආරච්චි – 23,514

SLPP
ඩී වී චානක – 16,546

ගාල්ල දිස්ත්‍රික්කය

එන්පීපී
නලින් හේවගේ – 274,707
රත්න ගමගේ – 113,719
නයනතාරා ප්‍රේමතිලක – 82,058
නිශාන්ත සමරවීර – 76,677
තිලංක රුක්මාල් – 74,143
නිශාන්ත පෙරේරා – 71,549
ටී කේ ජයසුන්දර – 58,761

එස්.ජේ.බී
ගයන්ත කරුණාතිලක – 36,093

SLPP
චානක සම්පත් – 8,447

යාපනය දිස්ත්‍රික්කය

ITAK
සිවඥානම් ශ්‍රීදරන් – 32,833

එන්පීපී
ඉලංකුමාරන් කරුණානාදන් – 32,102
ආචාර්ය ශ්‍රීබවනදරාජා ෂන්මුගනාදන් – 20,430
රජීවන් ජෙයචන්ද්‍රමූර්ති – 17,000

Ind. 17
රාමනාදන් අර්කුනා – 20,487

AITC
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් – 15,135

කළුතර දිස්ත්‍රික්කය

එන්පීපී
නලින්ද ජයතිස්ස – 371,640
නිලන්ති කොට්ටහච්චි – 131,375
නිහාල් අබේසිංහ – 96,721
සංජීව රණසිංහ – 78,832
ධනුෂ්ක රංගනාත් – 74,502
ඔෂානි උමංගා – 69,232
චන්දිම හෙට්ටිආරච්චි – 50,509
නන්දන පද්මකුමාර – 50,452

එස්.ජේ.බී
අජිත් පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867

NDF
රෝහිත අබේගුණවර්ධන – 10,204

මහනුවර දිස්ත්‍රික්කය

එන්පීපී
කේ ඩී ලාල් කාන්ත – 316,951
ජගත් මනුවර්ණ – 128,678
ප්‍රසන්න ගුණසේන – 94,242
හංසක විජේමුණි – 82,926
තනුර දිසානායක – 78,526
ඊ එම් බස්නායක – 72,929
රියාස් ෆාරුක් – 64,043
තුෂාරි ජයසිංහ – 58,223
මොහොමඩ් පස්මින් – 57,716

එස්.ජේ.බී
රවුෆ් හකීම් – 30,883
චමින්ද්‍රනී කිරිඇල්ල – 30,780

NDF
අනුරාධ ජයරත්න – 20,749

කෑගල්ල දිස්ත්‍රික්කය

එන්පීපී
දම්මික පටබැඳි – 186,409
කෝසල ජයවීර – 61,713
සාගරිකා අතාවුද – 59,019
මනෝජ් රාජපක්ෂ – 54,173
නන්දන මිල්ලගල – 49,635
කාංචන වැලිපිටිය – 45,723
නන්ද බණ්ඩාර – 45,115

එස්.ජේ.බී
කබීර් හෂීම් – 36,034
සුජිත් සංජය පෙරේරා – 26,164

කුරුණෑගල දිස්ත්‍රික්කය

එන්පීපී
නාමල් කරුණාරත්න – 356,969
ආනන්ද විජයපාල – 133,142
සුජීව දිසානායක – 109,979
විජේසිරි බස්නායක – 86,218
ගීතා හේරත් – 84,414
නාමල් සුදර්ශන – 83,418
ජගත් ගුණවර්ධන – 81,864
අශෝක ගුණසේන – 72,216
ඩී සූරියබණ්ඩාර – 72,198
චන්දන තෙන්නකෝන් – 70,038
ධර්මප්‍රිය දිසානායක – 68,580
මහම්මදු අස්ලම් – 67,436

එස්.ජේ.බී
නලින් බණ්ඩාර – 58,971
දයාසිරි ජයසේකර – 51,402
ජේ සී අලවතුවල – 46,915

මාතලේ දිස්ත්‍රික්කය

එන්පීපී
ගමගෙද්‍ර දිසානායක – 100,618
සුනිල් බියන්විල – 56,932
දීප්ති වාසලගේ – 47,482
දිනේෂ් හේමන්ත පෙරේරා – 43,455

එස්.ජේ.බී
රෝහිණී කුමාරි කවිරත්න – 27.845

මාතර දිස්ත්‍රික්කය

එන්පීපී
සුනිල් හදුන්නෙත්ති – 249,251
සරෝජා පොල්රාජ් – 148,379
එල් එම් අබේවික්‍රම – 68,144
Arkam Ilyas – 53,835
ගම්මැද්දගේ අජන්තා – 48,820
ලාල් ප්‍රේමනාත් – 48,797

එස්.ජේ.බී
චතුර ගලප්පත්ති – 32,196

මොනරාගල දිස්ත්‍රික්කය

එන්පීපී
ආර් එම් ජයවර්ධන – 105,107
අජිත් ප්‍රියදර්ශන – 54,044
චතුරි ගංගානි – 42,930
රුවන් විජේවීර – 40,505
සරත් කුමාර – 39,657

එස්.ජේ.බී
එච් එම් ධර්මසේන – 20,171

නුවරඑළිය දිස්ත්‍රික්කය

එන්පීපී
මංජුල සුරවීර ආරච්චි – 78,832
මධුර සෙනෙවිරත්න – 52,546
ආර් ජී විජේරත්න – 39,006
අනුෂ්ක තිලකරත්න – 34,035
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346

එස්.ජේ.බී
පලනි තිගාම්බරම් – ඡන්ද 48,018 යි
වේලුසාමි රාධක්‍රිෂ්ණන් – ඡන්ද 42,273

එ.ජා.ප
ජීවන් තොණ්ඩමන් – 46,438

පොලොන්නරුව දිස්ත්‍රික්කය

එන්පීපී
ටී බී සරත් – 105,137
ජගත් වික්‍රමරත්න – 51,391
සුනිල් රත්නසිරි – 51,077
පත්මසිරි බණ්ඩාර – 45,096

එස්.ජේ.බී
කින්ස් නෙල්සන් – 28,682

පුත්තලම දිස්ත්‍රික්කය

එන්පීපී
චන්දන අබයරත්න – 113,334
අජිත් ගිහාන් – 58,183
ගයාන් ජානක – 51,233
හිරුණි විජේසිංහ – 44,057
ඇන්ටන් ජයකොඩි – 43,907
මොහොමඩ් ෆයිසාල් – 42,939

එස්.ජේ.බී
හෙක්ටර් අප්පුහාමි – 25,755
ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු – 18,916

රත්නපුර දිස්ත්‍රික්කය

එන්පීපී
ශාන්ත පද්මකුමාර – 137,965
එස් ප්‍රදීප් – 112,711
සුනිල් සෙනෙවි – 76,505
ජානක සේනාරත්න – 74,068
සුනිල් රාජපක්ෂ – 58,138
උපුල් කිත්සිරි – 55,726
වසන්ත පුෂ්පකුමාර – 52,841
නිලූෂා ගමගේ – 48,791

එස්.ජේ.බී
හේෂාන් විතානගේ – 54,850
ප් රියන්ත ලියනගේ – 44,705
ආරියවංශ බාසූරිය – 26,760

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

එන්පීපී
අරුන් හේමචන්ද්‍ර – 38,368
රොෂාන් අක්මීමන – 25,814

එස්.ජේ.බී
ඉම්රාන් මහරුෆ් – 22,779

ITAK
ෂන්මුගම් කුගතාසන් – 18,470

වන්නි දිස්ත්‍රික්කය

එන්පීපී
සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ITAK
තුරෙයිරාසා රවිකුමාර් – 11,215

එස්.ජේ.බී
රිෂාඩ් බදියුදීන් – 21,018

DTNA
අඩක්කලනාදන් – 5,695

SLPP
කාදර් මස්තාන් – 13,511

source: Economy Next

Archive

Latest news

Related news