දිගු කළක් බලා සිටි, දූෂනය සහ ඒ ආශ්‍රිත දුර්ගුණ අහෝසි කිරීමට අවශ්‍ය ක්‍රම වෙනස සඳහා ඡන්දය දෙන්න! – කතෝලික රදගුරු සමුළුව

664

දිගු කළක් බලා සිටි, දූෂනය සහ ඒ ආශ්‍රිත දුර්ගුණ අහෝසි කිරීමට අවශ්‍ය ක්‍රම වෙනස සඳහා සහ ව්‍යවස්ථාදායකයේ,  විධායකයේ සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කල හැකි නායකවකු පත් කර ගැනීම සඳහා කල්පනාවෙන් සිය ඡන්දය පාවිච්චි කරන ලෙස කතොලික රදගුරු සමුළුව ප්‍රකාශනයක් නිතුක් කරමින් ඉල්ලා සිටී.

එය පහත දැක්වේ.