Saturday, October 5, 2024

ජනාපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිලාශය: මැයි මසයේ දී ජාජබ මඳක් පහලට; සජබ මඳක් ඉහලට; දෙපැත්තම සමසම!

මැයි මාසයේදී ස.ජ.බ. සහ ජා.ජ.බ./ජ.විපෙ. 34% බැගින් සහහය ලබමින් පෙරමුණේ සිටින අතර, මහ මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීකේ අභිප්‍රායන්හි සුලු වෙනස් කම් පෙන්නුම් කරයි.

ජාතික ජන බලවේගයට ඇති සහය මඳ් අඩු වී ඇති අතර සමගි ජන බලටව්ගයට ඇති සහය මඳක් වැඩි වී තිබේ.

IHP MRP ප්‍රකාශය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news