Tuesday, July 16, 2024

රවි සහ ශානිට බිරූ පොලිස් කල්ලියේ නීලකාස හොරෙක්

පසුගියදා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංසදයට විරුද්ධව ගෙන්වන ලද අට දෙනාගේ පොලිස් කල්ලියේ නීලකාස හොරකුද සිටින බව වාර්තාවේ.

අනුන්ගේ ඉඩමක් තමාගේ තමට ලියා ගැනීමට වරදකරුවකු වූ එවකට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු වූ සේනක කුමාරසිංහට අවවාද කොට නිදහස් කරන ලද්දේ එවැනිම දූෂිකයකු වූ පොලිස්පති මහින්ද බාලසූරිය විසිනි.

මෙම පොලිස් කෝළම මෙහෙය වූ හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු  ගෝඨාභයගේ පළිගැනීම් කොමිසමේ සමාජිකයකු ලෙස අනීතික තීන්දු දුන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවා තීන්දු කර ඇති පුද්ගලයෙකි.

එම ලිපිය පහත දැක්වේ.

 

 

Archive

Latest news

Related news