Monday, May 20, 2024

2024 මාර්තු: මහ මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ සමීක්ෂණයෙන් සජබ පෙර එයි!

IHPහි පෙබරවාරි නිකුතුව හා සසඳන විට, 2024 පෙබරවාරි මාසය සඳහා ජා.ජ.බ. සහ ස.ජ.බ. හි සහාය පිළිබඳ IHP ඇස්තමේන්තු -7 සහ +5 ලෙස සංශෝධනය ඇත. SLOTS මත විමසීම් අධ්‍යක්ෂ ආචාර්ය  රන්වන්-එලිය මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අප්‍රෙල් මස ආරම්භයේ දී සිදු කළ සාකච්ඡා වලදී ස.ජ.බ. සඳහා සහාය විශාල  වශයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම සැලකිය යුුතු වෙනස සිදු වූ බවයි. කෙසේ වෙතත්, මෙය අහඹු උච්චාවචනයක් දැයි  නැතහොත් සැබෑ ප්‍රවණතාවයක් දැයි  යන්න  වටහා ගැනීමට මාස කිහිපයක් මෙය නිරීක්ෂණය කිරීම  වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කරන ලදී.

අප්‍රේල් මාසයේ දී කරන ලද සමීක්ෂනයකට අනුව සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ ජන්ද ප්‍රකාශ කිරීමේ අභිලාශ අනුව අනුර කුමාරට ලඟා වෙමින් සිටින බව පෙන්නුම් කරන ලදී.

Archive

Latest news

Related news