Sunday, April 28, 2024

නිලන්ත ජයවර්ධන බේරීමට ටිරන් අලස් ගෙතූ පචය අතේ පත්තු වෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිලිබඳ කොමිසන් සභා වාර්තාවෙහි හිටපු රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අහිතකර කිසිවක් නැතැයි  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ටිරන් අලස් විසින් පාර්ලිමේන්තුව නොමඟ යැවීමට ගෙතූ එම බොරුව දැන් අතේ පත්තු වී තිබේ.
 පිටු 739 කින් යුතු එම වාර්තාව,  නිලන්ත ජයවර්ධනට  එරෙහිව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්දයෙන් අපරාධ ක්‍රියාමාර්ග ගත යුතු බවට කෙලින්ම නිර්දේශ කර තිබේ.

Archive

Latest news

Related news