Friday, April 26, 2024

මැකො, ජනපති, මුදල් ලේකම්, මුදණාලයාධිපතිනි හා පොලිසිය මැතිවරණය කඩාකප්පල් කිරීමට වගකිව යුතුයි

ඡායාරූපය ජාතික ජන බලවේගයේ පේස්බුක් පිටුවකිනි.

මැතිවරණ කොමිෂන් සභාව, භාණ්ඩාගාරය, විධායක ය, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්  යන ආයතන සහ නිලධාරීන්ගේ  ක්‍රියාකාරිත්වයන් එකින් එක පරීක්ෂා කිරී‍මේ දී ඔවුන් පලාත් පාලන  ආයතන ඡන්ද විමසීම මුළුමනින් කඩාකප්පල්  කිරීම සදහා සාමූහිකව කටයුතු කර ඇති බව ඇති බව පෙනී යන්නේ යැයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවත්වා ගෙන යන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

එම ප්‍රකාශය පහත දැක්වේ:CMEV-Press-statement-Sinhala-3-rd-edited^

 

 

Archive

Latest news

Related news