පුවත් දිගින් දිගට කැරෙන පොලිස් අත්තනෝමතික ක්‍රියා නීතියේ ආධිපත්‍යට මහත් බාධාවක් – මානව හිමිකම් කොමිසම By Sri Lanka Brief - 14/11/2022 769 FacebookXWhatsAppPinterestEmail ඡායාරූපය: පොලිසියෙන් පොලිසියට! මේ දිනවල පොලිස් නිලධාරීන් විසින් කරන අත්තනෝමතික ක්‍රියා ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ළංඝනය වන බවත් එය නීතියේ ආධිපත්‍ය පවත්වා ගෙන යෑමට මහත් බාධාවක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.