නාමල්ගේ බිරිද සහ මාමන්ඩි රට පනී! 

1300

රජයට එරෙහිව නැගෙන ජනතා විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව ඩේලි මිරර් වෙත වාර්තා වේ.

ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ හෙළි නොකළ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලියි.

(ඩේලි මිරර් වාර්තාවක පරිවර්ථනය)