Friday, April 19, 2024

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් රකින රාජ්‍ය නායකයා ගැන සැක නොකළ යුතුද? – පෝද්දල ජයන්ත නිව්යෝක් නුවර උදඝෝෂනයේදී (වීඩියෝ)

(උද්ගෝෂනයේ ජායාරූප පොද්දල ජයන්තගෙනි)

පාස්කු ප්‍රහාරයේ තොරතුරු සිය ජංගම දුරකතනයෙන් මකා දැමූ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තවමත් නිල ඇඳුම ඇද සේවය කරනවා නම්, ඔහු විත්තිකරුවකු නෙවී රජයේ සාක්කෂිකරුවකු වී සිටිනවා නම් අප රාජ්‍ය නායකයා සැක නොකළ යුකු දැයි දැනට නිව්යෝක්හි ජීවත්වන මාධ්‍යවෙිදී පොද්දල ජයන්ත ප්‍රශ්ණ කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයෙ එනම් 22 දින පාස්කු ප්‍රහාරයේ ඇත් හෙළි කරන ලෙස ඉල්ලා නිව්යෝක් නුවර පැවැති විරෝධතා උද්ඝෝෂනයකට සහභාගි වෙමිනි.

මෙම උද්ඝෝෂනයට තුන්සයයක් පමණ පිරිසක් සහබාගි වූ බවත් ඒය ඉතා සාර්ථක උද්ඝෝෂනයක් වූ බවත් ‌ඔහු පවසයි.

ඔහුගේ කතාව පහත දැක්වේ.

Archive

Latest news

Related news