ආණ්ඩුව කොවිඩ් ටෙස්ට් අඩු කරනවා; ‌රෝගීන් සහ මරණ වැඩි වෙනවා; සෞඛ්‍ය සේවයට පහසුකම් නෑ – සමන් රත්නප්‍රිය (වීඩියෝ)

849

ආණ්ඩුවේ අවිද්‍යාත්මක ප්‍රවිශ්ඨය නිසා රටේහි වසංගත තත්වය  එන්න එන්නම දරුණූ වන සෞඛ්‍ය සේවයට පොරෙන්දු වූ කිසිදු පහසුකම්ක් ලබා දී නැති බවත් හෙද වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය පවසයි.

සංඛ්‍යා ලේඛන සමඟ ඔහු ඉදිරිපත් කරන අදහස් වලට සවන් දෙන්න.