Thursday, October 21, 2021

ග්‍රාම නිලධාරි වර්ජනය සහ අනෙක් වර්ජන තර්ජන හමුවේ ගෝඨාභය මර්දනය අතට ගනියි; සේවා ගණනාවක් අත්‍යවශය කරයි!

දින හතරක් පුරා පවතින  ග්‍රාම නිලධාරී වැඩ වර්ජනයක හමුවෙහි කර කියා ගත දෙයක් නැතිව ගිය රාජපක්ෂ ආණ්ඩුව අද ගැසට් නිවේදනයක් මගින් එම සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන ලදී.

ජනාධිපතිවරයාගේ කතාවකට විරුද්ධත්වය පළකරමින් තම සේවාවාද වර්ජනයකට යන බව අද සෞඛ්‍ය වෟත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ නායක රවි කුමුදේශ් අද ප්‍රකාශයක් කර තිබුණි. එය මෙහි දැක්වේ.

එම ගැසට් නිවේදනය මගින්ම වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

මීට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Archive

Latest news

ත්‍රිකුණාමලය සහ මට්ටක්කුලිය බුද්ධි අංශ නිලධාරීන්ට දෙවිදියක සැලකිලි මහ මොළකරු නිසාද?

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන් සයිට් ගුහාවෙහි රඳවා තබා අතුරුදහන් කරන ලද තරුණයින් 11 දෙනා අත්අඩංඟුවට ගත් බවට චෝදනා ලැබූයේ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ය. ලසන්ත...

හෙළිදරව්ව: උසාවි ආ ශානි අබේසේකරට බුරා පැන්න සුමල් ලක්මනආරච්චි, රාජපක්ෂ- ඥණසාර  හෙංචයියෙක්

රාජපක්ෂ ආණ්ඩුව විසින් තනතුරින් පහ කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  පසුගිය 18වනදා තමාට පවරා ඇති නඩුවකට ගම්පහ...

චීන සමාගම රුපියල් ඩොලර් කර වරාය නගරයේ මස් රාත්තලම ඉල්ලයි.

කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ‍්‍රී ලංකා රුපියල් ඩොලර්වලට මාරුකර ලබාදෙන ලෙස කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම විසින් ඉල්ලීමක් කර...

කොවිඩ් වැය බිලියන 171 බිලියන 700ක් කළ මහ බැංකු අධිපතිගේ මහ බොරුව පතුරු යයි!

මහ බැංකු අධිපති විසින් කරන ලදුව, ආණ්ඩුවේ ඩේලි නිවිස් පුවත් පතෙහි පළ වූ පහත සඳහන් ප්‍රකාශය ව්‍යාජයක් බව FactCheck.lk* ප්‍රකාශ කරයි: "කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම...

Related news