Wednesday, May 8, 2024

වීඩියෝ:පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු – පැහැර ගැනීමට ලක් වූ මාධ්‍යවේදී සුජීව ගමගේ කතා කරයි

ඊයේ එනම් 19වන සිකුරාදා “සාධාරණ සමාජයක් සඳහා මාධ්‍යවේදියෝ” විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් තමා පැහැර ගැනීමකට ලක්වූ බවත් එම සියලු තොරතුරු අධිකරණය හමුවේ ප්‍රකාශ කරන බවත් මාධ්‍යවේදී සුජීව ගමගේ කියා සිටියේය.

මාධ්‍ය හමුවෙහි අරමුණ පැහැදිළි කරමින් කතා කළ එම සංවිධානයේ ප්‍රධානියකු වන ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් ජයසේකර  පුවත්පත් සාකච්ජාවෙහි අරමුණ තමාගේ කතාව කීමට සුජීව ගමගේට අවස්ථාවක්දීම බව පැහැදිළි කළේය.

ඔහුගේ අදහස් දැක්වීම පහත විඩියෝවෙහි දැක්වේ.

සුජීව ගමගේ විසින් දක්වන ලද අදහස් පහත වීඩියෝවෙහි දැක්වේ.

සුජීව ගමගේ පැහැරගෙන පහරදීම සම්බන්ධයෙන් නීතිඥ නාමල් රාජපක්ෂ දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.

Archive

Latest news

Related news