Tuesday, July 16, 2024

රෝයල් පාක් ඝාතකයා රතන හිමිට කෝටි 3යි මෛත්‍රීට කෝටි 5යි දුන්නා – රංජන් රාමනායක

ඡායාරූපය: අද දෙරණ.
(newshu.lk)රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුවාට ජනාධිපති සමාව ලබා දීම සදහා අතුරලියේ රතන හිමිට කෝටි 3ක් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට “ගෙදර යන ගමන්” රුපියල් කෝටි 5ක් ලබා දුන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අනාවරණය කර සිටිනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මරණ දඩුවම හිමිව තිබූ ජූඩ් ශ්‍රමන්ත නැමැති අයගේ දෙමව්පියන් කෝටිපති ඇගලුම් ව්‍යාපාරිකයන් බව පෙන්වා දුන් රන්ජන් රාමනායක මහතා නිදහස ලැබූ සැණින් ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවට ගොස් එතැනින් මැලේසියාවට ගොස් අතුරුදන් වූ බවද පෙන්වා දෙනු ලබනවා.

Archive

Latest news

Related news