මහ මැතිවරණ අපේක්ෂක මනාප අංක නිකුත් කැරේ. සම්පූර්ණ ලැයිස්තුව කියවන්න.

1037

එළඹෙන මහා මැතිවරණයේ අපේක්ෂක නාම ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ. පිටු 500කට වඩි ඇති  එහි මැතිවරණ ජන්ද ප්‍රකාශ කැරෙන ස්ථානද දක්වා තිබේ.  මැතිවරණය ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට බොහෝ ඉඩ ඇති අතර නිශ්චිත දිනය අද හෙටම ප්‍රකාශයට පත් කැරෙනු ඇත.

සම්පූර්ණ ලැයිස්තුව මෙහි කියවන්න:PG_2020PE_S