නාහිමිවරු 25 දෙනෙකුගෙන් මැ.කො.ට: මහාජනයාට බිය සැක නැතිවන තුරු මැතිවරණය පැවැත්වීම අනුචිතයි.

1015

මහ මැතිවරණය පැවැත්වීමට මෙම අවස්තාව සුදුසු නොවන බව ප්‍රකාශ කරමින් නායක හිමිවරුන් විසි පස්දෙනෙකු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත යවා ඇති ලිපය කියා සිටන්නේ මහා ජනයාට බියෙන් සැකයෙන් තොරව කටයුතු කළ නොහැකිෙ මෙම තත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීම අනුවන ක්‍රියාවක් වියහැකි බවයි.

එම ලිපිය පහත පළවේ.