Tuesday, July 16, 2024

“හතේ අපේ පොත” දරුවන්ගේ මානසික වර්ධනයට සහ පෞරුෂ වර්ධනයට ඉතාමත් වැදගත් ප්‍රශස්ථ වෑයමක්.- මානව හිමිකම් කොමිසම

සිය කොමිෂන් සභාව විසින් “හතේ අපේ පොත” සාකච්ජාවට ලක් කළ අතර එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට සහ පෞරුෂ වර්ධනයට ඉතාමත් වැදගත්වන බව නිගමනය කරන ලද බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව තව දුරටත් කියන්නේ මෙමම අත්පොතේ අන්තර්ගතය ළමා සංවර්ධනයට අදාළ තොරතුරු විද්‍යාත්මක පදනමකින් හා විදිමත් අධයාපනය තුළින් දරුවන් වෙක ලබාදීමේ ප්‍රශස්ථ වෑයමක් බවයි.

සම්පූර්ණ ප්‍රකාශය පහත පළවේ.

Archive

Latest news

Related news