Tuesday, April 30, 2024

අතුරුහහන් වූවන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් සෑදීමට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහාය ඉල්ලයි

ජායාරූපය: අතුරුදහන්වූවන් සඳහ‌ාා වූ තාප්පයක අතුරුදහන්වූ සිය ඥතීන්ගේ නම් සටහන් කරන පිරිස් (2019 අගෝ 30) © සුනන්ද දේශප්‍රිය.

ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන්කරවන ලද පුද්ගගලයින් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සෑදීම ආරම්භ කර ඇති  අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ඒ් සඳහා ‌‌ෙතොරතුරු සපයන ‌ලෙස ප්‍රසිද්ධ දැන්වීමක් මගින් ඉල්ලා සිට තිබේ. ඒස දැන්වීම පහත පළවේ.

 

 

Archive

Latest news

Related news