Wednesday, May 8, 2024

ශ්‍රී ලංකාවේ වෛර භාෂන විරෝධී නීති පාවිච්චි ‌වෙන්නේ විශම ‌ලෙසයි – එජා විශේෂඥ

ශ්‍රී ලංකාවෙහි වෛර භාෂනයට විරුද්ධ නීති ක්‍රියාත්මක වන්නේ විශම ලෙස බවත් ප්‍රචන්ඩ ලෙස වෛර ප්‍රචාරයේ යෙදෙන බහුතර ප්‍රජාවට අයත් සමහරුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක නොවන බවත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙම්ට් වූලි ශ්‍රී ලංකාවෙහි කළ සිය සංචාරය අවසානයේ දී ප්‍රකාශ කළේ ය. ඔහු එසේ කියා සිටියේ සිය සංචාරව අවසානයේ කරන ලද ප්‍රකාශය මගිනි.

එම නිවේදනය පහත දැක්වේ.

Archive

Latest news

Related news