Tuesday, May 21, 2024

වෛර ජනමාධ්‍ය වාර්තා වැළැක්වීමට මානව හිමිකම් කොමිෂමෙන් මඟපෙන්වීම් මාලාවක්

ඡායාරූපය: දොස්තර ශාපි සම්බන්ධයෙන් ව්‍යාජ පුවත්වලින් පිරවූ පුවත්පත් ( එතික්ස් අයි)

පුවත්පත් විසින් යම් සිදුවීම් ඉතා ත්‍රාසජනක ලෙස ජනතාව අතර භීතියක් හා මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් සහ සැකයක් ඇතිවන පරිදිපළ කරන අවස්ථාවන් සිය නිරීක්ෂණයට හසුව ඇතැයි සඳහන් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මාධ්‍ය කටුයුුතු වලදී සැළකීය යුතු ප්‍රමිතීන් ගණනාවක් ප්‍රසිද්ධ කර තිබේ.

එම මඟපෙන්වීම් පහත පළවේ.

Archive

Latest news

Related news