පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසු රටෙහි ඇති වී තිබෙන තත්වය පිළිබදව සහ වාර්ගිික සහ ආගමික සම්බන්ධතාවයන් ඇති කිරිම පිනිස ජනමාධ්‍ය සතු මෙහෙවර ඉටු කිරීමේ දී සිවේදී විය යුතු කරුණු ගණනාවක ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදයක් නිකුත් කර තිබේ්.
පහත පළ වන්නේ එම නිවේදනය යි.