Friday, April 26, 2024

ප්‍රචණ්ඩකාරී තත්වය වර්දනය ‌නොවීමට වග බලා ගන්න – එක්සත් ජාතීන් ලංකාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්‌‌ගේ ප්‍රකාශය

මැයි 14, 2019 (වකාළඹ) – පාසකු ඉරිදා ත්‍රසකතවාදි ප්‍රහාරවයන් පසු රට තුල මතුවවමින් පවතින වාර්ගික සහ ප්‍රචණ්ඩත්වය සහ නොඉවසුම්කාරි තත්වයන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ අවධානයට ලක් වී තිබේ.
මෙම තත්වය තව දුරටත් වර්ධනය ‌නොවීමට වග බලාගන්නා මෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් රජයෙන සහ හමුදාවන්වෙන් ඉල්ලා සිටියි. ඒම ප්‍රකාශය පහත පළවේ:

 

 

Archive

Latest news

Related news