Friday, April 26, 2024

කතානායක ජයසූරියගෙන් සිරිසේනට පිළිතුරක්! : ‘මෙන්න ඔබට අමතක ඇත්ත.’

තමා රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් කළ අන්දමටම රාජපක්ෂට එම තනතුරදීමට අයිතියක් ඇතැයි අනියමින් කියමින් ජනපති සිරිසේන කතානායක කරු ජයසූරිය වෙත යවන ලද ලිපියට පිළිතුරක් යවන ජයසූරිය, සිරිසේන ජනපති පදවියටත් වික්‍රමසිංහ අගමැති පදවියටත් පත් වූයේ එකම ජනවරමකින් බවත් රටපුරා පැවැති රැසිවීම් 140කදි සිරිසේන විසින්ම එම ජනවරම ඉල්ලා සිටි බවත් ප්‍රකාශ කරයි.  රට මුහුණ දී සිටින ව්‍යසනයෙන් එය ගලවා ගැනිමට වහා පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටින එම ලිපිය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news