Monday, July 15, 2024

මැතිවරණයෙහිදී අපක්ෂපාතී වන ලෙස මානව හිමිකම් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට අවවාද කරයි

මැතිවරණ සමයෙහි රාජ්‍ය නිලධාරීන් කවර හෝ පක්ෂයකට පක්ෂපාතී ලෙස ක්‍රියා කිරීම වරදක් බව අවධාරණය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙබරවාරී 10 දිනට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය තමන් විසින් නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය සදහන් ලිපිය පහත පළවේ:

 

Archive

Latest news

Related news