මැතිවරණයෙහිදී අපක්ෂපාතී වන ලෙස මානව හිමිකම් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට අවවාද කරයි

386
A voter wearing a T-shirt with the photograph of Sri Lankan President Mahinda Rajapaksa shows his finger marked with indelible ink after casting his vote at a polling booth near Madamulana, some 178 kilometers (110 miles) south of Colombo, Sri Lanka, Tuesday, Jan. 26, 2010. Sri Lanka's incumbent president vied with his estranged former army chief Tuesday in the country's first election since the two men led government troops to victory in the quarter-century war against Tamil Tiger rebels. (AP Photo/Rafiq Maqbool)

මැතිවරණ සමයෙහි රාජ්‍ය නිලධාරීන් කවර හෝ පක්ෂයකට පක්ෂපාතී ලෙස ක්‍රියා කිරීම වරදක් බව අවධාරණය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙබරවාරී 10 දිනට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය තමන් විසින් නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය සදහන් ලිපිය පහත පළවේ: