Tuesday, July 16, 2024

මානව හිමිකම් කොමිෂම නමින් වංචාවන්හි යෙදෙන පිරිස් සහ සංවිධානවලින් පරිස්සම් වන්න!

ජායාරූපය: නීතියට පිටින් රාජ්‍ය  ලාංචනය යොදා ගන්නා එවැනි එක් සංවිධනයක් මෙයයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නමින් මුදල් අයකරමින් වංචාවන්හි යෙදෙන පුද්ගලයින් සහ කණ්ඩයම් වලට නොරැවටෙන ලෙසත්  එවැනි කණ්ඩායම් සම්බන්ධයෙන් දැනුම් දෙක ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එවැනි සංවිධාන ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය වැනි නම් භාවිත කරන බවද පෙන්වා දෙන් එම නිවේදනය පහත දැක්වේ.

Public-Notice-Sinhala

Archive

Latest news

Related news