Monday, May 20, 2024

රාජපක්ෂ සදාකාලයටම ගාලු මුවදොර ඉඩම් චීන සමාගමකට ලියා දුන් ලියැවිල්ල මෙන්න!

කොළඹ යුධ හමුදා මුලස්ථානය පිහිටි ගෝල්ෆේස් ඉදිරිපිට ඉඩම ජනපති රාජපක්ෂ විසින්  සින්නක්කරවම ෂැංගිලා හෝටල්   සමාගමට විකුණා දැමු ලියැවිල්ල  පහත දැක්වේ.

අද හම්බන්තොට චීනයට දෙන්නේ යැයි කෑමොර දෙන රාජපක්ෂවරුන් රටේ වැදගත්ම මර්මස්ථානයක් චීන සමාගමකට පවරා දුන්නේ එසේය.

හෙක්ටයාර 2.4361 හෙවත් පර්චස් 963.15ක් රුපියල් මිලියන 8250ක  රාජපක්ෂවරු චීන සමාගමට ලියා දුන්නේ පර්චසයක් ලක්ෂ 85ක පමණ අඩු මිලකටය. මතක තබා ගන්න මේ විකිණීම කර ඇත්තේ සදාකාලිකවය.

 

 

 

 

 

Archive

Latest news

Related news