Saturday, May 17, 2025

කළන්සුරිය මුසාවාද තෙපලන්නෙක්; නින්දිතයි! – වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමය

රංග කළන්සූරිය: නින්දිත උත්සාහයක්!

ආණ්ඩුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කළන්සූරිය මුසාවාද තෙපලන්නෙක් බව ශ්‍රී ලංකාවේ වැඩිම වෘත්තීය ජනමාධ්‍යවේදී සාමාජික සංඛ්‍යාවක් සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය කියන්නේ ඇත්ත වශයෙන්ම නම් නියාමනයක් අවශ්‍ය වන්නේ සිය හාම්පුතුන්ගේ සැ ගවුණු න්‍යාය පත්‍ර නියෝජනය කරන කළන්සූරිය සුද්ධ කිරීමට බවයි. ඔහු විසින්ම ඇ ගිල්ල දිගු කරන මාධ්‍ය සහ ඔහුගේම භාවිතය අතර වෙනසක් නැති බව එමගින් පෙනී යන්නේ යයි එම නිවේදනය වැඩි දුරටත් ප්‍රකාශ කරයි

එම නිවේදනය පහත දැක්වේ.

Archive

Latest news

Related news