Tuesday, July 16, 2024

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ගෞතම බුද්ධ ගැන

මෙවර ශ්‍රී ලංකාවෙහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති බුදුන් වහන්සේ සම්බන්ධයෙන් සිය අදහස් 2017 වෙසක් උත්සවය නිමිති කොට  අඩවියෙහි පළ කර තිබේ.

2015 වසරෙහි වෙසක් දින  බෝධිගයා හි පැවැති ආගමික අත්සවයකට සහභාගි වූ  මෝඩි කියා සිටියේ හින්දු ආගම සහ බුද දහම අතර කොරතම් සමානකම් ඇත්තේද යත් ඉන්දියාව ‘බෞද්ධ ඉන්දියාව‘ යැයි කිමට තමාට විටෙක සිතෙන බව කීය. ‘ අප විවිධත්වය ද සැමැරිය යුතුය‘ යනුවෙන්ද ඔහු එහිදි කියා සිටියේ ය.

අගමැති මෝඩි හින්දු භක්තිකයකු වන අතර හින්දු ආගම මුල් තැන්හි තැබිම ඔහුගේ දේශපාලනයේ කොටසකි.

ඔහු විසින් සිය වෙබ් අඩවියේ පල කරන ලද උදෘතපාඨ කිහිපයක් අදාළ ජායාරූද සමඟ සිංහලට පෙරළා මෙසේ පළ කරමු.


“ගෞතම බුදුන් විප්ලවවාදියකු විය. ඔහු හදා වැඩූයේ මිනිස්කම හරිමැද තැබූ ඇදහීමකි. මිනිසාගේ අභ්‍යන්තර පැවැත්ම දේවත්වයෙහි පිලිඹිබුවකි. එක් අතකට ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ දෙවියන් රහිත ඇදහීමකි. බදු දහම දේවත්වය සොයන්නේ බැහැරින් නොව ඇතුළාන්තය විමසීමෙනි. ”

 

Archive

Latest news

Related news