Saturday, April 27, 2024

දෙරණ රූපවාහිනිය ආණ්ඩුවෙන් අවසන් නිවේදනයක්!

ජනාධිපති සිරිසේන විසින් කරන ලද කතාවක් විකෘති කර පළ කරන ලදැයි වූ චෝදනාව පරීක්ෂා කිරීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව විසින් දෙරණ මාධ්‍ය ආයතනය වරදකරු කර ඇති බව සඳහන් ලිපියක් යවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා එයට එරෙහිව පියවර ගැනීමට ගැනීමට පෙර  දින 14 ක් ඇතුලත තම පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වන ලෙස කියා සිටී.

දෙරණ ආයතනයට එරෙහිව ගැනීමට අදහස් කරන පියවර සම්බන්ධයෙන් ලිපියෙහි කිසිවක් සඳහන් නොවෙතත් තාවකාලිකව විකාශණ බලපත්‍රය අත්හිටවීමට ඉඩ ඇතැයි අන්මත නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිමල් බෝපගේ විසින් දෙරණ ආයතනය වෙත යවන ලද ලිපිය පහත පළවේ.

 

Archive

Latest news

Related news