සන්ධ්‍යා එක්නැළිගොඩ- ජාත්‍යන්තර දිරිය කාන්තාව සම්මානයෙන් පිදුම් ලබයි!

651

අතුරුදහන් කරනලද සය සැමියා වූ ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබද සත්‍ය හෙළි කර ගැනීම පිනිස වසර හතක් පුරා අතනෑර අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ ලොවපුර තවත් එවැනි කාන්තාවන් 12 දෙනෙකු සමඟ ජාත්‍යන්තර දිරිය කාන්තාවක ලෙස එක්සත් ජනපද සම්මානයකින් පිදුම් ලබා තිබේ.

ඒ පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.