Saturday, April 27, 2024

වගවීමේ සන විවෘත භාවය සඳහා පුර්වගාමී සහ පූර්ණ මහජන සහභාගිත්වය අවශ්‍යයි – තොරතුරු කොමිසම

තොරතුරු සඳහා ප්‍රවේශයට ඇති අයිතිවාසිකම පිළිබඳ පනතේ මුඛ්‍ය පරමාර්ථය වන  වගවීමේ සන විවෘත භාවය සහිත සංස්කෘතියක් ශ්‍රී ලංකාවට හදුන්වාදීම සාර්ථක කර ගැනීම පිණිස පුරවැසියාගේ සක්‍රීය ප්‍රතිචාරය සන සහභාගිත්වය අත්‍යවශය සාධකයක් බව කොමිෂන් සභාවේ පිළිගැනිමයි. ඒ සඳහා  පුර්වගාමී සන පූර්ණ මහජන සහභාගිත්වය  තමන්  අපේක්ෂා කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන ඵලදායි  ලෙස ක්‍රියත්මකම කරවීම කොරෙහි මහජනතාව දක්වන උනන්දුව සන සහයෝගය  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකෙම් පිළිබඳ කොමිෂන් සභාව බෙහෙවින් අගය කරන බවද එහි දැක්වේ.

තවද එම නිවෙදනයට අනුව සාර්ථකව කැරෙන ඉල්ලිම් සඳහා ගාස්තු අය කිරීමක් නොකෙරේ. ( ඉන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිළි නැත)

එම නිවේනය පහතින් ඇත.

Archive

Latest news

Related news