Monday, May 20, 2024

අධිකරණය දෙසින් කොළ එළියක් – පිලිප් දිසානායක [VIDEO]

“අපි අවරුදු 15 තිස්සේ මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරනවා අපි දාපු නඩු අවුරුදු 10 – 12 ක් තිස්සේ විභාග වෙනවා. නමුත්, 2016 පමණක් අපේ නඩු 06 ක තීන්දුව ලබාගැනීමට හැකි උනා. ඒ වගේම පසුගිය අවරුදු 2 ක කාලය තුල කවදාවත්ම නොහිතපු නඩු තීන්දු රාශියක් ලබා දුන්නා.” යැයි පිලිප් දිසානායක මහතා පවසයි.

ඒ පසුගිය 15 වැනිදා හම්බන්තොට එක්කස්ස බහු කාර්ය මධ්‍යස්ථානයේ “ජාතික සමගිය හා සංහිඳියාව නව ව්‍යවස්ථාව තුලින් ගොඩ නගමු” මැයෙන් වූ සංවාද මණ්ඩපය අමතමිනි.

ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහත දැක්වේ….

– right2life

 

Archive

Latest news

Related news