රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සහ ජාතික සංහිදියාව සඳහා හොඳම අවස්ථාව – ලාල් විජේනායක කමිටු වාර්තාව

1001

අධි නීතිඥ ලාල් විෙජ්නායක මහතාෙග් ප්‍රධානත්වෙයන් යුතුව පැවැති අාණ්ඩුක්‍රම ව්‍යවසථාව පිළිබඳ මහජන අදහස් විමසීීම  සඳහා වූ කමිටුවව සිය අවසන් වාර්තාව මැය් 31 දින අගමැති වික්‍රමසිංහ වෙත බාර දෙන  ලදී. පිටු 222කින් සමන්විත පරිපූර්ණ එකකි. ඉදිරිපත් වූ කරුණු අතරින් එකඟත්වයක් දක්නට ලැබුණූ කරුණූ වාර්තාව මෙසේ සම්පින්ඩ්නය කරයි.

සමුපූර්ණ වාර්තාවේ සංහල පරිවර්ථනය  පීඩ්එෆ් ගොනුවක් ලෙස පසුව අමුණා ඇත.

 

PRC report

සම්පූර්ණ වාර්තාව සිංහල බසින් PRC sinhala report A4