Tuesday, May 7, 2024

නාමල්ගෙන් ලක්ෂ 500ක් පොල්ලක් – ජනාධිපති කොමිසමෙන් පරීක්ෂණ

පසුගිය රජය සමයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගත් ගුවන් හමුදා යානා සඳහා කිසිඳු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අද (10) ප්‍රශ්න කිරීමට නියමිතය.

ඉකුත් 2013 වර්ෂයේ සිට 2015 දක්‌වා කාලසීමාවේදී නාමල් රාජපක්‍ෂ මහතා අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාව රුපියල් ලක්‍ෂ 500කට අධික මුදලක්‌ වැය කර ඇතත් එම මදුල් ගෙවා නොමැති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
– Lanka truth

Archive

Latest news

Related news