Thursday, April 18, 2024

71 සහෝදරත්ව සංසදය අප්‍රේල් කැරුල්ල සමරයි – ජායාරෑප කතාව

( සමරුවට දෙසියයක් පමණ සහභාගි වූහ)

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ දායකත්වය දුන් පිරිසගෙන් සැදුම් ලත් ‘71 සංසදය’ විසින් 1971 අප්‍රේල් 05 සිදුවූ සටනට වසර 45 ක් පිරීම නිමිත්තෙන් අද (05) දින මහවැලි කේන්ද්‍රයේදී සැමරුම් උත්සවයක් පවත්වන්නට යෙදුණි.

අප්‍රේල් කැරුල්ලේදී  දිවිපිදූ සගයින් සිහිකරමින් පැමින සිටි පිරිස විනාඩියක නිහඩතාවයක් ගතකලහ.

 

වසන්ත දිසානායක, සාමිනාදන් විමල්, මහින්ද ජයවර්ධන සහ සෝමපාල ගරුසිංහ සගයින් සමරා නිශ්ශබද්ධතාවයක
වසන්ත දිසානායක, සාමිනාදන් විමල්, මහින්ද ජයවර්ධන සහ සෝමපාල ගරුසිංහ සගයින් සිහිකර  නිහඩතාවයක

උත්සවයේ මුලසුන මහින්ද ජයවර්ධන සහ සෝමපාල ගරුසිංහ යන සහෝදරවරුන් විසින් දරන ලදී.

වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුය.

අප්‍රේල් සහෝදරත්ව සංසදය 05.04.2016 (C) sunanda deshapriya 08

ජයකොඩි සහෝදරයා
ජයකොඩි සහෝදරයා
පියසිරි ගුණරත්න සහෝදරයා ( සරත් නොහොත් ත්‍රිකුනාමලයේ අතුල)
පියසිරි ගුණරත්න සහෝදරයා ( සරත් නොහොත් ත්‍රිකුනාමලයේ අතුල)
නුවර රත්නසිරි සහෝදරයා
නුවර රත්නසිරි සහෝදරයා

එම කැරැල්ලේදී මියගිය අතීත සගයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් සහ පුෂ්පෝහාර පුද කිරීම ද සිදුවිය.

පුජොපහාර දැක්වීම: සෝමපාල ගරුසිංහ නොහොත් ලොකු ගරු
පුජොපහාර දැක්වීම: සෝමපාල ගරුසිංහ සහෝදරයා  (නොහොත් ලොකු ගරු)
පැට්‍රික් පුනාන්දු
පැට්‍රික් පුනාන්දු සහෝදරයා

71 සංසදයේ මෙවර තේමාව වී තිබුනේ ‘71 අත්දැකීම් මත වර්තමානයේ වැඩ කටයුතු කරන්නේ කෙසේද ? ‘ යන්නයි

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවධියේ ඊට සම්බන්ධවූ” පසුකලෙක ජනතා විමුක්ති පෙරමුනෙන් වෙන්වී කටයුතු කරන පිරිසක් විසින් 71 සංසදය පිහිටුවීමට මූලික අඩිතාලම දැමූ අතර ‘71 සංසදය’ නමින් එය ස්ථාපිත කරන ලද්දේ දැනට වසර 12 කට පමණ ඉහතදීය.

වනාතමුල්ල ඔස්මන් සහෝදරයා
වනාතමුල්ල ඔස්මන් සහෝදරයා
කේලි සේනානායක සහෝදරයා
කේලි සේනානායක සහෝදරයා
අම්බලන්ගොඩ ඩේව්ඩ් මිත්‍රසේන සහෝදරයා
අම්බලන්ගොඩ ඩේව්ඩ් මිත්‍රසේන සහෝදරයා
තුල්හිරියේ ආරි සහෝදරයා
තුල්හිරියේ ආරි සහෝදරයා
පියසිරි ගුණරත්න සහ ලක්ෂ්මන් මාදූවගේ සහෝදරයා
පියසිරි ගුණරත්න සහ ලක්ෂ්මන් මාදූවගේ සහෝදරවරු
අම්පාරේ නිස්සංක සහෝදරයා
අම්පාරේ නිස්සංක සහෝදරයා

 

– විස්තරය ලංකා නිව්ස් වෙබ් අසුරෙනි

ජායාරූප (C)  සුනන්ද දේශප්‍රිය

 

 

Archive

Latest news

Related news