ඇයට ගල් ගසා මරා දැමීමට පෙර, එන්න කැ ගසා කියන්න!

764

සවුදි අරාබියේ දී ගල ගසා මරා දැමීමට නියම කර ඇති ශ්‍රි ලංකික ගෟහ සේවිකාව වෙනුවෙන් පැවැත්වෙන මහජන උද්ඝෝෂණය හෙට සවස 4.00ට කොළඹ තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්වේ. මේ ස දහා සිය ගණනින් සහභාගා වන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති. ඇය ගල් ගසා මරා දැමීමට තීරණය කර ඇත්තේ ඇයගේම පාපොච්චාරනයක් මත ය‍ ඇයට නිසි නීති අධාර ලැබී නැති අතර පාපෝච්චාරණ ද පොලිසීයේ දී ලබා ගන්නා ලද්දකි.

 

unnamed