Friday, April 19, 2024

දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම

පුද්ගලයින් දිර්ඝ කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම හා රිමාන්ඩ්භාරයේ තබා ගැනීම ශ්‍රී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 හා 13 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උලලංඝනයක් සේම ජාත්‍යන්තර නීතියයටතේ ශ්‍රී ලංකාවේ නීතිය පැහැර හැරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටී.

මේ බව දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම නිකුත් කරන ලද පුවත්පත් ප්‍රකාශනයක ය. එය තවදුරටත් කියන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා ගැනීම නිතිපතිවරයා සමඟ සාකච්ජාවක් කොමිසම බලාපොරොත්තු වන බවයි

එම ප්‍රකාශණය පහත දැක්වේ:

12

 

Archive

Latest news

Related news