Thursday, April 18, 2024

ඇවන්ගාඩ් හා නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධය අනුර හෙළි කරයි

(වීඩියෝ සහිතයි) ඇවන්ගාඩ් අධිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර අවස්ථා 15කට අධික ප්‍රමාණයකදී දුරකථන සංවාද සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.

ශ්‍රී ලංකාව හා චීනය අතර අනෝන්‍ය සම්බන්ධතාව තරකරගැනීම සඳහා වූ විදිවිධාන එක්කරගැනීම සඳහා වූ යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මෙම හෙළිදරව් කිරීම සිදු කළේය

Archive

Latest news

Related news