Friday, April 26, 2024

වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පිළිබඳ ජිනීවා වාර්තාව දෙමළ සහ සිංහල යන ප්‍රජාවන් දෙකටම අභියෝගයක් බව පවසන රුකී ප්‍රනාන්දු මෙම වාර්තාව පසුබිමෙහි දැන් අප විසින් අප කෙරෙහිම බැලිය යුතු එනම් යුද්ධයට අපගේ දායකත්වය කුමක්විද යන්න කල්පනා කර බැලීමට කාලය එලඹ ඇති බවට තතර්ක කරයි.
ශ්‍රී ලංකවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ජිනීවාහිදී ලබා දෙන ලද සම්මුඛ සාකච්ජාවකි. ඔහු එහිදී විස්තරාත්මක ලෙස මානව හිමිකම් මහ කොමසාරිස් වරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රි ලංකාවේ යුද අපරාධ වාර්තාව සාකච්ජා කරයි

https://www.youtube.com/watch?v=pKH4JL5VNsY&feature=youtu.be

 

Archive

Latest news

Related news