Tuesday, May 7, 2024

දැන් රාජපක්ෂලාටත් ප්‍රගීත් මතක් වෙනවා – සන්ධ්‍යා එක්නැළිගොඩ

තමා බලයට පත් වූව හොත් ජනාධිපති මෛත්‍රීපාල සමඟ එක්ව ප්‍රගීත් අත්රුදහන් කරවීම පිළිබඳ පරීක්ෂන ආරම්භ කරන බව කියන රාජපක්ෂගෙන් තමා අහන්නේ පහුගිය අව්රැදු පහ පුරා ඒ ගැන කළේ මොනවාද කියා යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ඇය මේ බව කියා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමඟ පැවැති සාච්කච්ජාක දි ය.  පසුගිය වසර පහ පුරා රාජපක්ෂගේ සිට අරුන්දික ප්‍රනාන්දුලා දක්වා තළේ තමාට අපහාස කළ බව පමණක් බවත් දැන් ප්‍රගීත් ගැන කතා කරන ගම්මන්පිළ ඒ දිනවල ප්‍රගීත් ගැන වචනයක්වත් කතා නොකළ බවත් ඇය කියයි.  තම සැමියා වන ප්‍රගීත් හමුදා කඳවුරක රඳවා ගෙන සිටින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පවසන සන්ධ්‍යා ඔහු සොයා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති සිරිසේන ගෙන ඉල්ලා සිටී

වීඩියෝව පහතින් නැමිය හැක.

Archive

Latest news

Related news