Saturday, May 4, 2024

හරීන් ප්‍රනාන්ද උෟවෙන් අල්ලන වැඩ කිඩ!

නාන්දුමහවැලි සී කලාපයේ වැලි පොලවල් දිය යුත්තේ එජාපය මහියංගන ආසන සංවිධායකයාගේ අනුමැතිය ලැබෙන ඉල්ලූම්කරුවන්ට පමණක් යයි ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පළාත් කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා ඇතැයි ලංකා සී නිව්ස් වාර්තා කරයි

මහ ඇමතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත එම ලිපිය සම්පූර්නයෙන් පහත පළවේ.

idam

Archive

Latest news

Related news