Saturday, April 20, 2024

වාසු – වංශ මැරයෝ සිවිල් ක්‍රියාධරයිනට පහර දෙති

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී අැත්ෙත් ‘යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්’ යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටියදීය.

මේ පිළිබඳව මිරිහාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ කෙලී සේනානායක මහතා ප්‍රකාශ කළේය.

අද පෙරවරු 9.30 ට පමණ නුගේගොඩ බෝගහ හන්දිය අසලදී මෙම ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් පැමිණ අත්පත්‍රිකා උදුරාගෙන පරහදීම් සිදුකළ බව සේනානානයක මහතා පැවසුවේය.

Archive

Latest news

Related news