මොහාන් පීරීස්ගේ කැලෑ නීතිය සහ සුදර්මන් රදලියගොඩගේ සෙළුව (හඬ පටිය)

391

මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තයකු වූ සුදර්මන් රදලියගොඩ දැන් දිනක් පාසා ජනමාධ්‍ය විසින් සමාජ දේශපාලන වශයෙන් නිරුවක් කරමින් තිබේ. 2009 දෙවන භාගයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සහ එහි ප්‍රධානින්නට එරෙහිව දැවැන්ත අවලාද ව්‍යාපාරයක් අයිටීඑන් රූපවාහිනිය හරහා ගෙන යන් ලද්දේ මෙම පුද්ගලයා විසිනි.

images

යකඩ ගනුදෙනුවකට අදාළව වරෙන්තු කරුවෙකුව සිටින සුධර්මන් රදලියගොඩ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පැවත්වමින්  අවනීතික ක්‍රියා සඳහා උපදෙස් පවා ලබා දී තිබේ.

සුධර්මන් රදලියගොඩ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වරයෙකු ලෙසද කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක වරයෙකු මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලදී.  මෙයට පෙර නෙත් එෆ් එම් වැඩ සටහනක් දෙකකින් රදලියගොඩගේ වංචා සහ දූෂණ ගණනාවක් හෙළිකරව් කරන ලදී.

https://www.youtube.com/watch?x-yt-ts=1422411861&x-yt-cl=84924572&v=GOxBB4VLGu0