Saturday, April 20, 2024

ආරියරත්න ඇතුගලගේ මරණ තර්ජනය ගැන කුමාර අලගියවන්නගෙන් පැමිණිල්ලක්

2010 ජනවාරි 28 වන දින එවකට ජාතික රූපවාහිනී සංසථාවෙහි සභාපති වූ ආරියරත්න ඇතුලග විසින් තමා ඇතුලු තවත් ජනමාධ්‍යවේදීන් ගණනාවකට කරන ලද මරණ තර්ජනය ගැනත් එම තර්ජනය ගැන කරන ලද පැමිණිල්ල කුරුදුවත්ත පොලීසිය විසින් නොසළකා හැරීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන සේ කුමාර අලගියවන්න විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2010 ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන හේතූන් මත වැඩ තහනමට ලක් වූ ජාතික රෑපවාහිනී ජනමධ්‍ය වේදී කුමාර අලගියන්නට නව රජය යටතේ ද සාධාරණය ඉටු වී නැත

සම්පූර්ණ පැමිණිල්ල පිඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න: IGP 2015.01.26

Archive

Latest news

Related news