Friday, March 29, 2024

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු ආචාර්ය ජයන්ත ධනපාල හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ට

(ආචාර්ය ජයම්පති වික්‍රමරත්න)

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පත් කර තිබේ.

ජයන්ත ධනපාල මහතා විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසත් ජයම්පති වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් වේ.

ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පාලිත පැල්පොල මහතාත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස චමින්ද සිරිමල්වත්ත මහතාත් පත් කර ඇත

palpola-740x357පාලිත පැල්පොල සිය පත්වීම බර ගනිමින්

– දිනමණ

Archive

Latest news

Related news