ජනාධිපතිවරණය 2015: මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග

942

ලබන 08 දින පැවැත්වෙන ජනාධිපතිවරනයේ දී පිළිපැදිය යුතු  නියෝග මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කර තිබේ.  දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් මැතිවරණ දින ජන්ද මධ්‍යස්ථාන සහ ජන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය එහි දැක්වේ

img061img062img063img064