උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයෙන් රාජපක්ෂ ජන්ද වැඩ

757

එස් . බි දිසානායක ඇමැතිවරයාගේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ ජන්ද රුස්විම් සංවිධානය කරනු ලබන බවට සාක්ෂියක් පහත පලවේ.

එම ලිපියෙන් කියා සිටින්නේ රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුස්විම් මාලාවක් සංවිධානය කිරිමට කටයතු රල යුතු බවයි.

මේ වනාහි මැතිවරණ නිතිය අමු අමුවේම කෙළෙසිමකි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිය