‘‘පුරවැසි බලය’’ කලාකරුවන්ගේ මෛත‍්‍රී වෙනුවෙන් සාකච්ජාමය ප්‍රසංගය 16 දා

746

එළැඹෙන ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගේ ප‍්‍රසිද්ධ සාකච්ඡුා-සම්මන්ත‍්‍රණයක් සහ විවිධ ප‍්‍රසංගයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වෙයි. අතලොස්සක් කලාකරුවන්ගේ ව්‍යාපාරික නිදහස වෙනුවට සමස්ත කලාකරුවන්ගේ නිර්මාණ නිදහස සහතික කෙරෙන සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් යුත් සියළු කලාකරුවන්ට මේ අවස්ථාව විවෘත වන බව, ‘‘පුරවැසි බලය’’ කියා සිටී.